Description
- පොතෙහි නම : උපමාධවා – upamadhawa
- කතෘ : දර්ශනා ශම්මි විජේතිලක – Darshana Shammi vijethilaka
- වර්ෂය : 2025
- පිටු ගණන : 192
පොත් ලියන ගැහැනිය භයානකය. ඇය නිසල ය. නිහඬ ය. නින්දා අපහාස දුක් කම්කටොලු ඇය වෙත ආ විට ඇය ගිරිකුළක් සේ සියල්ල දරාගන්නී ය. රහසේ කඳුළු සලන්නී ය. ලොවට පෙනෙන්නට සිනාසෙන්නී ය. සැනිණ් ඇය දරාගත් දේ අකුරු කර ලොවටම කියවන්න පොතක් ලියන්නී ය. බොරුව සුනු විසුනු වී ඇත්ත එළිදරව් වී කුපිත වන මිනිසුන් දෙස ඇය නිහඬව බලා සිටින්නී ය. එබැවින් පොත් ලියන ගැහැනිය භයානකය.









Reviews
There are no reviews yet.