-20%

තත් හසුන්

Original price was: රු1250.Current price is: රු1000.

ප්‍රබෝධනී එදිරිසිංහ – Prabodhani Edirisinghe

Description

  • පොතෙහි නම  : තත් හසුන් – Thath Hasun
  • කතෘ               : ප්‍රබෝධනී එදිරිසිංහ – Prabodhani Edirisinghe
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 224

ආදරේ… ඔයා…? මිස්ටර් කේෂර… ඔයා දන්නවද ආදරේ කියන වචනේ තේරුම? මුලින් මාව දැක්කම ඔයා ආවේ මොන හැගීමෙන්ද කියලා ඔයා හොඳටම දන්නවා ඇතිනේ. ඔයාට ඕන වුණේ මාව තවත් එක සෙල්ලම් බඩුවක් කරගන්න. දැන් ඒක කරගන්න බැරි වුණාම, මගේ මුරණ්ඩුකම ඉස්සරහා ඔයාගේ පිරිමි අභිමානය පරාජය වුණාම, ඔයා ඒකට ‘ආදරේ’ කියලා ලේබල් ගහනවද? මොන තරම් විහිළු කතාවක්ද ඒක?”

දුෂේනි කරුණාරත්න

“දන්නවද දුෂේනි? මේ ලෝකේ හීලෑ කරන්න බැරි කිසිම සතෙක් නැහැ. අකීකරු අශ්වයෝ පවා හොඳට මෙල්ල කරගන්න මම දන්නවා. ඒ වගේම ඔය උඩගුකම වුණත් වැඩිකල් තියාගන්න බැරි වෙයි. ඒ වගේම තමයි දුෂේනි. මට අනුව ගැහැනු කියන්නේ හරිම නිස්සාර සත්ව කොට්ඨාසයක්. හරියට ගිටාර් එකක තත් වගේ. අපිට ඕනෑ විදිහට අදින්නත් පුළුවන්, රිද්මය වෙනස් කරන්නත් පුළුවන්. අන්තිමට ඒ තත්වලින් එන සද්දෙත් පාලනය වෙන්නේ අපේ ඇඟිලි තුඩුවලින්.”

කේෂර දෑල බණ්ඩාර

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.