-20%

තවත් එක් බිරිඳක්

Original price was: රු1600.Current price is: රු1280.

ප්‍රභානි තෙන්නකෝන් – Prabani Thennakoon

SKU: Thawath Ek Biridak-Prabani-Ahas Categories: , Tag:

Description

  • පොතෙහි නම  : තවත් එක් බිරිඳක් – Thawath Ek Biridak
  • කතෘ               : ප්‍රභානි තෙන්නකෝන් – Prabani Thennakoon
  • පිටු ගණන       : 272

ගෑණියෙක් පිරිමියෙක් ගැන එලිපිට කතා කරොත් ඒ

ගෑනි වේසි, සෙක්ස් ගැන තමන්ගෙ ආසාවල් ගැන ඔහේ

කතා කරොත් එතකොට ඒ ගෑනි පට්ට වේසි, පනින්න

තියන හත් පිම්මම පැනලා කටයි අහවල් එකයි

වහගෙන පාඩුවෙ උන්නොත් මෙන්න මේ ගෑනි පත්තිනි.

 

මගේ ගොං හිත මෙන්න ඒ පාර කාලෙකට පස්සෙ

වැදගත් කතාවක් කීවා. බරසාර තාලෙට ඔලුවත්

ගස්සලම, තරමක් මොඩ ඔලුවත් ඒක පිළිගත්තා.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.