-20%

රුහිරු හුස්මන් – Ruhiru Husman

Original price was: රු2600.Current price is: රු2080.

සමා ආරච්චි – Samaa Arachchi

Out of stock

SKU: Ruhiru-Husman-Samaa-Arachchi Categories: , Tag:

Description

  • පොතෙහි නම  : රුහිරු හුස්මන් – Ruhiru Husman
  • කර්තෘ            : සමා ආරච්චි – Samaa Arachchi
  • ප්‍රකාශනය       : කර්තෘ ප්‍රකාශන 
  • වර්ෂය            : 2023
  • පිටු ගණන      : 464
ඇතුළතින් දැවුණද
පිටතිනුත් දිලිසුණ
තනි තරුවක් විය
සිත් අහස් කුස
තනිවම හැඩ කළ…
ලේ බැම්මෙන් බැඳුණ
සතුරන් සිටින ලොව
බලය ධනයත් මැද
අන්ධ වූ දෙනෙත් ඇත
එවන් ලෝකයක තම
ජීවිතය සොයා යන…
ප්රේමයකින් ඇරඹුණ
විවාහයන් අතර
විවාහයකින් ඇරඹුණ
ප්රේමයක පැටලුණ
ඇගෙත් මගෙත් කතාව
විය තවත් දහසකගේ
ජීවිතවල පෙරළිය…
ලද බොලඳ නොවූ ශක්තිමත් ගැහැනියක හා එක්ව දිගු ගමනකට පා තබන මම,
කෙනුල් ඩීවෙන්
හෙවත් KD

Additional information

Weight 450 kg
Author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.