-20%

105

Original price was: රු1600.Current price is: රු1280.

දිලීප ජයකොඩි – Dileepa jayakody

Description

  • පොතෙහි නම  : 105
  • කර්තෘ            : දිලීප ජයකොඩි – Dileepa jayakody
  • ප්‍රකාශනය       : Fast Publishing
  • වර්ෂය            : 2019
  • පිටු ගණන      : 498

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

Additional information

Weight 570 kg
Author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.