-20%

ආලග්නි

Original price was: රු1050.Current price is: රු840.

කුමාරි දයානන්ද – Kumari Dayananda

Description

  • පොතෙහි නම  : ආලග්නි  – Aalagni
  • කතෘ               : කුමාරි දයානන්ද – Kumari Dayananda
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 232

ආලය නිලන නදියකි. සොඳුරු ය. මිහිරි ය. සිහිලැති ය. වරෙක රුදුරු ය. චණ්ඩ ය. බියකරු ය.

මෙය දැවීමත්, නිවීමත් අතර දෛවෝපගත රිද්මයකට දෝලනය වූ ආල අන්දරයක් ම පමණක් නො වේ.

දැවෙමින් නිවුණු, නිවෙමින් දැවුණු ආත්ම සංස්පර්ශ කළ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ලාලසමය ප්‍රේම චාරිකාවක අනභිභවනීය සාක්ෂිය ද වේ.

ආලයෙන් තැවෙන්න. දැවෙන්න. මියෙන්න. එහෙත් නො මිදෙන්න!

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.