-20%

හේමන්තයේ නිද්‍රාවක

Original price was: රු1400.Current price is: රු1120.

චතුමිණී දිසානායක – Chathumini Disanayake

Description

  • පොතෙහි නම  : හේමන්තයේ නිද්‍රාවක – Hemanthaye Nidrawaka
  • කතෘ               : චතුමිණී දිසානායක – Chathumini Disanayake
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 296

ඔව් සර්… බොඩි එකේ පිටින් කිසිම තුවාලයක් නෑ… ඒත් ඇගේ ලේ බිංදුවක්වත් ඉතුරු වෙලත් නෑ…”

ඒ රධීරගේ හඬ ය.

“ඔව් ඒක හරි. ඒ මනුස්සයා විතරක් නෙවේ. ඔයිට කලිනුත් ඒ විදියටම කිහිප දෙනෙක් ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව මැරිලා තියෙනවා…”

“මියන්මාරයේ, තායිලන්තයේ, වියට්නාමේ විතරක් නෙවේ…හිමාලයේ, ඇමරිකාවෙත් මේ වගේ සිද්ධි සැරෙන් සැරේට වෙලා තියෙනවා…”

ධීරක පවසද්දී, ඈද විමසිලිමත් දෙනෙත් ඔහු මතට තැබුවාය.

“එතකොට එක එක රටවල එකම විදිහේ මිනීමැරුම් වුනේ කොහොමද?”

සිතට නැගුන පැනය ඈ මුවින් පිට පැන්නේ ය.

“ඒක තමා මෙතන වැදගත්ම දේ ස්වේතා…”

“මේ මිනීමැරුම් ඔක්කොටම හේතුව එක්කෙනෙක්… ඒකයි හේතුව”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.