-20%

සඳ පිනි දියේ

Original price was: රු1650.Current price is: රු1320.

තිසරණී ඩි නිර්මානි – Thisaranie D Nirmani

SKU: Sanda Pini Diye-Thisaranie-Nohadunani Categories: , Tag:

Description

  • පොතෙහි නම  : සඳ පිනි දියේ – Sanda Pini Diye
  • කතෘ               : තිසරණී ඩි නිර්මානි – Thisaranie D Nirmani
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 342

දේවා… මං යන්න කිව්ව පලියට ඔහොම ගියපු එක හරිද… එහෙම යන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට …

”ආයු මේ ලෝකේ මිනිස්සු හම්බෙනවා… එයාලම එකට ජීවත් වෙනවා ආයේ එයාලට ඕන වුනාම… එයාලා ජීවිත වලින් යන්න යනවා සමහර අය සමහර අයව ජීවිතෙන් එලවනවා… සමහර අය ජීවිත වලට ආයේ එනවා සමහර අය කවදාවත් එන්නේ නැ…”

ආයු ඇය දෙස බැලුවා…

“දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ දේවාංගනි… මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. මට තේරුනා ඔයාට මේ බැදිම කරදරයක් කියලා… ඔයා ප්‍රශ්නවල කියලා… සමහර බැඳීම් තියෙනවා අතාරින තරමට සැනසිම තියෙන.. සමහර බැදිම් අතැරුනාම තමා හිතෙන්නේ ඇයි අපි එහෙම අල්ලන් හිටියේ කියලා.. මං එතනදි හිතුවේ ඔයා ගැන විතරමයි දේවාංගනි… ඔයාගේ සතුට විතරමයි”

“ඉතින් ඔයා සැනසිමෙන් හිටියද…”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.