-20%

ඒක්ස්

Original price was: රු900.Current price is: රු720.

Description

  • පොතෙහි නම  : ඒක්ස් – X
  • කතෘ               : මල්ශාන් වලිමුණිගේ – Malshan Walimunige
  • පිටු ගණන       : 125
❤️❤️ඔයාගෙත් මගෙත් සුවහසක් එක්ස්ලා වෙනුවෙන් ලියවුන පොත,ගෑල්ලමයිට බොරු කී එක්ස් පෙම්වතා…පිරිමි ලමයින්ට බොරු කී එක්ස් පෙම්වතිය,එයා මගෙ නෑදෑ නංගි කෙනෙක් කීව රන්දිකගෙයි,මගේ පපුවෙ හිලක් කීව හන්සිගෙයි කතාව එක්ක මාර දූවරු සිවුදෙනා.හන්සි,නෙත්මි,සඳුනි,වාසනා මාර දූවරුන්ගේ සහ පසිදු,රන්දික,කවිඳු,සහ ලියන්නා වූ මාගේ නිර්ණාමික නම ඇතුලත් මාර පුතුවරු සිවුදෙනාගේ කතාව..ලමයිනේ අපි කාටත් ඉදියා අහස පොලව පවා කම්පා කල එක්ස් කෙනෙක්…සුවහසක් එක්ස්ලා වෙනුවෙන් ලියවුන අපූරු පොත ඔයාලට ප්රි ඕඩර්ස් කරන්න පුළුවන් අප්රේල පලවෙනිදා සිට…
අනේ අයියෙ මගෙ පපුවේ හිලක් මාව අත් හරින්න මට වඩා හොද කෙනෙක් ඔයාට හම්බෙයි…
කමක් නෑ හන්සි මට තුනක් වැඩි නෑ කී පෙම්වතා රන්දික..😁🤣
එයා මගෙ ලගින් නෑදෑ කෙනෙක් වෙන්නෙ සඳුනි කියන්නෙ අපෙ පුංචිගෙ දුව කී වටේම ඇනපු රන්දිකගේ පැටිකිරිය..
මාර දූවරු වූ හන්සිගේ සදුනිගේ නෙත්මිගේ වාසනාගේ අපූරු වික්රමය…🤣
හිනාවෙන්න එක්ස්ව මතක් කරන්..
මට මාව විශ්වාසයි ඔයා ඕන එකක් හිතාගන්න කීව කවිදුගේ වික්රමය ..
දෙයියනේ මේකනම් එක්ස්ලාට අපල කාලයක්..
සුවහසක් එක්ස්ලා හට දෙවිපිහිටයි …🤣
එක්ස් එක්ක පරණ මතක අළුත් කරන් හිනාවෙන්න ආසද.. එහෙනම් අදම ඔබේ ඇණවුම වෙන් කරවාගන්න…

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.