-15%

It’s you, No It’s me

Original price was: රු1100.Current price is: රු935.

SKU: It’s you, No It’s me Isuru Matheesha Rasakatha Categories: , Tag:

Description

  • පොතෙහි නම  : It’s you, No It’s me – ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි
  • කතෘ              : ඉසුරු මතිෂ ප්‍රනාන්දු – Isuru Matheesha Fernando
  • පිටු ගණන      : 206

නමක් දෙන්න බැරි මේ අමුතු හැඟීමටද ආදරේ කියන්නේ. ඒත් දැක්ක ගමන් ඇතිවෙන ආකර්ෂණයකට වඩා දැනෙන්නේ කල්ප ගණනක් තිස්සේ අඳුනගෙන හිටියා වගේ අමුතුම හුරුවක්. සමහර විට ආත්මගත බැඳීම් කියන්නෙ මේ වගේ දේවල්වලට වෙන්න ඇති, ඉතින් ඒ හැඟීමට ඔහේ පණ ගහන්න ඉඩ දෙනවද, මුකුත් නොදැනුණ ගණනට ඉන්නවද නැත්නම් මේ නමක් නැති හැඟීමට ආදරේ කියන නම දෙනවද?

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.